ආ මම අර කිව්වේ කියලා දෙනවා කියලා Root Explorer ගැන මතක නැද්ද ඒකනේ මේකෙන් ඔයාලගේ ඔය ඇන්ඩ්රොයිඩ් පොන් එකට ඔන විදියට File වෙනස් කරගන්න පුලුවන් අපො ඒ වුනාට වෙනස් කරන්න පුලුවන් ඒවා ටිකයි තියෙන්නේ හැබයි ඔයාලා දන්නෝ වැඩි කමට System ඒකට මොකක් හරි කරගත්තොත් වැඩේ වරදිනනවා.. හැබයි අපිට සිංහල අකුරැ (font) දා ගන්න නම් System File ඒකට යන්න වේනවා... දැන් ඔය ඇති කියෙවිවා වැඩේට බහිමු..
1 පියවර
Root Explorer යනු ඔබගේ දුරකථනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සදහා විශේෂයෙන්ම සකසා ඇති file manager ඇප්ලිකේෂනයක් වන අතර,අපට වෙනස් කිරිමට නොමැති බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ
2 පියවර
ගොනු තුල වෙනස්කමි සිදුකිරිමට නමි ඵ් සදහා අදාල ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මුල (Root) කර තිබිය යුතුය..
3 පියවර
මේහි විශේෂයෙන්..
ඔබගේ ඇන්ඩ්රොයිඩ් දුරකතනය හො ටැබ් ඒක මුල රෑට් කල කිබිය යුතුය.
මෙතක් කලක් සිංහල නොපෙනුනු දුරකතනයේ සිංහල බැලිමට පුලුවන්.මේ සිංහල අකුරැ බැලිමට Font එකක් අවශ්‍ය වේ ඒය මේතනින් ගන්න.මෙතන්නි බාගන්න අකුරැ
මෙහි එන සියල්ලම බාගත කර ගැනිම සදහා පහත සදහන් පිලිවෙල කිරිමෙන් බාගතකරගැනිමේ පහසුව ඇත....
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.
4 පියවර
දැන් ඔබ දැනුවත් ඇතයි සිතනවා.. මීලගට කරන්න තියෙන්නේ Root Explorer ගැන දැන ගැනිමයි..
දැන් ඔයාලා මේන්න මේ Root Explorer බාගතකරගන්න.. මේතනින් බාගතකරන්න
දැන් මම දලා තියන විදියට Font එක දා ගන්න...
5 පියවර
1 රෑපය |
![]() |
2 රෑපය |
3 රෑපය |
මම අර දුනන් Font ඒක Copy කරලා pest කරන්න.. |
ඒචිචරයි අදට තවත් ඉදිරියට කියලා දෙන්නම් බායි බායි
අපේ මුහුණු පොතටත් ඇවිත් යන්න.. මේතනින් එන්න
තත්පර 5 ඉදලා skip ad ක්ලික් කරන්න
අපේ ඇප් එකටත් එකු වෙන්න... ඇප් එකට මේතන ක්ලික් කරන්න
No comments:
Post a Comment