අද මම අරගෙන ආවේ ඔයාලගේ ඔය ඇන්ඩ්රොයි උපාංග වල සිංහල අකුරැ පෙන්නන් නේ. නෑනේ. එකට තියන එකම විසමදුම මුල රෑට් කරගැනීමයි ඔයාලට මම කියලා දෙන්න හදන්නේ කොහොමද ලෙසසියෙ රෑට් කරගන්නේ කියලා.. අපි බලමු එහේනම් ්
1 පියවර..
මුලින් ඔයාලට තියෙන් ඔයාලගේ පරිගණකයට මෘදුකාංගය බාගත කරගැනීමයි. මෙන්න ලින්ක් එක මේතනින් එන්න...........
මේතනින් ගන්න
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
2 පියවර..
ඊට පසු පරිගණකයේ නිවැරදිව ස්ථාපනය කරගන්නා
3 පියවර..
ඊට පසු ඔබගේ ඇන්ඩ්රොයිඩ් දුරකතනය ගෙන පහත ආකාරය නිවැරදිව සකස් කර ගන්න (1 -2 හා නිවැරදිව සකසන්න)
1. Setttings > Security > Unknown Source යන්න නිවැරදිව ලකුණු කරන්න.
2. Setttings > Development > Usb Debugging යන්න නිවැරදිව ලකුණු කරන්න.
3 පියවර..
නිවැරදි ලෙස පරිගණකයේ ස්ථාපනය කරගත්තේ නම් VRoot මෘදුකාංගය ස්ථාපනය කිරිමෙන් පසුව පහත රෑපයෙහි පරිදි මෘදුකාංගය විවෘත වනු ඇත.
4 පියවර..
ඊට පසු ඔබගේ ජංගම දුරකතනය ගෙන එහි ඩෙටා කේබල් ඵක මගින් පරිගණකයට සමිබන්ධ කරන්න. ඊට පසු ඔබගේ ජංගම දුරකථනයට අදාල සැකසුමි (drivers) ඇතුලත් (35MB) පමණ ගොනුවක් මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය බාගත කරගනි ඔබගේ පරිගණකයේ අන්තර්ජාලය හා සම්බන්දතාවය ඉතාමත් වැදගත් වේ...
වැඩිදුර සිතන්න,
# මේ සදහා පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය
#
මෙසේ ඔබගේ ජංගම දුරකථන හදුනා නොගත්තේනමි ඔබගේ ජංගම දුරකථනයට අදාල (drivers) ඔබ විසින් බාගතකර පරිගණකයේ ස්ථාපනක කරගත යුතුය.
5 පියවර..
රෑපයේ දම්පාට කොටුවෙන් දක්වා ඇති (ROOT) යන කොලපාට බටනය ක්ලික් කරන්න. පහත රෑපය පරිදි දැකගත හැකිය.
ඊට පසු ඔබගේ ඇන්ඩ්රොයිඩ් දුරකතනය Restart
වනු ඇත. ඉන් පසු පහත රෑපය
පරිගණක තිරයේ ලැබෙනම් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය නිවැරදිව (ROOT)
වී ඇති.
6 පියවර..
දැන් ඔට කොල පාට Finish පොත්තම ක්ලික් කරන්න. දැන් ඔබගේ දුරතකනය මුල රෑට් වී ඇත් නම් පහත පරිදි ඇප් අයිකන් එකක් ඔබගේ ඇන්ඩ් රොයිඩ් දුරකතනයේ දැක්වී ඇත.
විශේෂයි..
මෙම ඇප් අයිකනය වෙනස් ආකරයට වැටීමට හැක. ඒය ඔබේ ඇන්ඩ්රොයිඩ් දුරකනයේ පහසුකම් පරිදි වෙනස් විය හැක.
6 පියවර..
දැන් ඔබගේ ඇන්ඩ්රොයිඩ් දුරකතනයේ සිංහල අකුරැ බලන්නට ප්‍රුඵවන් ................
නිවේදනයයි
මේතනින් සිදුවන අතුරැ අාබාධ සදහා කිසිදු වගකිමක් ගනු නොලබේ......
ඊළග ලිපියෙන් System ගොනුව තුල වෙනස් කම් සිදු කිරිමට කියා දෙන්නම් ඔබට ඔබගේ දුරකතනය ඔබට සුදුසු පරිදි සකස් කරගන්න පුඵවන්.............
අපේ මුහුණු පොතටත් ඇවිත් යන්න.. මේතනින් එන්න
තත්පර 5 ඉදලා skip ad ක්ලික් කරන්න
No comments:
Post a Comment